කොටුව දුම්රියපොළ ලක්ෂ හයකට වැඩියෙන් උපයයි


බස් වර්ජනය පැවති සිකුරාදා කොළඹ කොටුව දුම්රිය පොළේ ආදායම ලක්ෂ හයකින් ඉහල ගිය බව දුම්රිය සාමාන්‍ය අධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා කියයි. 

සාමාන්‍යෙයන් දිනෙක ආදායම රුපියල් ලක්ෂ තිහත් තිස්පහක් වන බව සඳහන් කරන ඔහු බස් වර්ජනයදා එය ලක්ෂ 38 වු බව පවසයි