කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපනියි


(යොහාන් භාසුර)

කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රියක් මීට සුළු මොහොතකට පෙර පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය රැසක් අවලංගු කළ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.