කොටියා නැතත් තවමත් යුද අවි


මුලතිවු ඉරණපලෙයි හා සුගන්දිරපුරම් හි වළදමා තුබූ  කොටි අවි තොගයක් සෙයාගත් බව වවුනියා පොලිසිය කියයි.  ක්ලේමෝ බෝම්බ,  පීඩන බෝම්බ, මෝටාර් උණ්ඩ, පතුරොම්, තමිලන් ගුණ්ඩු, ජොනී බට්ටන් ආදිය එහි දී ගොඩ ගැනිණි. කොටි සංවිධානය පරාජය කැර මාස 34ක් ගත වී ගිය පසු ද තැන තැන තවමත් යුද අවි මතුවෙයි.