කොටියා නැතත් ඉරණමඩුව වාන් දමයි


මාස කිහිපයකට පෙර සිඳී ගොස් තිබු කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය වාන් දමයි.එහි වාන් දොරටු දහයක් අඟල් අට බැගින් ඔසොවා ඇත. මෙම ජලාශය වර්ග කිලෝමීටර් 50 පුරා විහිදෙයි. දින කිහිපයක්ම නොකඩවා වැසි පවති. කිලිනොච්චියේ පවුල් 2800 ක 11000කට ආසන්න පිරිසක් අවතැන් වී සිටිති. ඔවුහු මාධ්‍යස්ථාන 24ක නවාතැන් ගෙන සිටිති. කොටියා සිටි සමයේ ඉරණමඩු කොටි න්‍යාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ දිය ගොඩ යානය ගොඩ බැස්සුවේද මෙම වැවටයි.

iranamadu-(1) iranamadu-(2)