කොටි සංවිධානයේ දේශපාලන අංශයේ හිටපු නායිකා තමිලිනී හෙවත් සුබ්‍රමනියම් සිවදාම් වව්නියා පුන්තෝට්ටම් හමුදා කඳවුරේ වසරක සාර්ථක පුහුණුවෙන් පසු අද සිය මව සුබ්‍රමනියම් සින්නම්මා මහත්මියට භාර කළාය.
පරන්තන්හි පදිංචි ඇය දුව සමග එහි ගියාය.