හිටපු කොටි නායකයකුට කොළඹ නවාතැන් පහසුකම් සලසා දුන් කොටි සාමාජිකයකුට කෙළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා වසරක සිරදඩුවමක් නියම කළේය.
මහේෂ් ක්‍රිස්ටෝපර් විජේන්ද්‍රන් ඥානවේල් නම් කොටි සාමාජිකයා සමග 2002 ජනවාරි 2003 දෙසැම්බර කාලයේ කොළඹ නගරයේ ත්‍රස්තවාදී ක්‍රියා කළැයි නඩුවේදී කියැවිනි.
විජේන්ද්‍රන් වරද පිළිගත්තේය.