කොටි සංවිධානයේ බුද්ධි අංශයේ රමේෂ් පිළිබඳ තොරතුරු 2001 අප්‍රේල් මාසයේ දී පොලිසියට හා හමුදාවට වසන් කළැයි සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේට එරෙහිව සංශෝධිත චෝදනාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද රජයේ නීතිඥ සුහර්ශ හේරත් මහතාට නියෝග කළේය.