කොටා පාර දුම්රිය හරස් මාර්ගය වහයි


(යොහාන් භාසුර)

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් සඳහා මේ මස 17 වැනිදා පෙරවරු 7.00 සිට 18 වැනිදා අළුයම 5.00 දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම මාර්ගය වසා තිබෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.