කොට්ටාව දිසාපාමොක්ට ගහයි


කොට්ටාව ධර්මපාල විදුහල්පතිට හා නියෝජ්‍ය විදුහල්පතිට පාසලේ දී පිරිසක් පහර දුන් බව පොලිසිය කියයි.

මේ පහර දීමට විරෝධය පළ කරමින් ගුරුවරු හා මව්පියෝ උද්ඝෝෂණයක් ද කළහ.

පාසලේ ප්‍රාථමිකය ඉවත් කිරීමට ගත් තීරණයක් මේ පහර දීමට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරේ.

ඔහු බ්‍රහස්පතින්දා (24)  කොළඹ පාසලකට මාරුවීමක් ලබා පැමිණීමට නියමිතව සිටියේය.

(ඡායාරූප සිරි මහබෙල්ලන)