කොටහේනටත් ඇඳිරිනීතිය


 කොටහේන පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි අද (22) සවස 6 සිට නැවත දැනුදෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබේ.