හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල රොසිටා නගරයේදී අද සවස තෙල් බවුසරයක් පාරෙන් ඉවතට පෙරැළීමෙන් එහි තුබූ ඩීසල් විශාල ප්‍රමාණයක් අපතේ ගියේය.