කහවත්ත කොටකෙතන සහ අවට වරින්වර සිදුවූ අබිරහස් කාන්තා ඝාතන 7ක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නීල් ලක්ෂ්මන් (35) ඩී.එන්.ඒ ජාන රටා ඝාතන 6 ක කතුන් සම්බන්ධයෙන් සැසඳෙන බව බොරැල්ල ජින්ටෙක් ආයතනය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් උසාවියට අද (15) වාර්තා කළේය.