ගාලලේ කොග්ගල ගුවන් හමුදා කදවුර අසල අනාරක්ෂිත දුම්රිය පාරකදී මින් මද වේලාවකට පෙර කාරයක් දුමිරියක හැපුනේය. අවුරුදු චාරිත්‍ර ඉටුකිරිමෙන් පසු සිය දරුවන් ද සමග කොග්ගල පන්සලකට යමින් සිටි ගාල්ලේ ව්‍යාපාරිකයකු මෙලෙස අනතුරට පත්ව ඇතැයි පොලීසිය කියයි. කාරයේ සිටි සියළු දෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇත.