කොකේන් කිලෝ දෙකක් සමග තිදෙනෙක් දැලේ


කොකේන් කිලෝ දෙකක් සමග නයිජීරියානු ජාතිකයන් දෙදෙනකු හා ලැට්‍වියානු ජාතිකයකු ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

koken-(1) koken-(7) koken-(9)