ඉක්වදොරේ සිට කොළඹ වරායට ආ නැවක් ඉන්දියාව බලා යාත්‍රා කිරිමට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එම නැවේ තේක්ක කඳන් අතරින් කොකේන් කිලෝ 800 ක් සොයා ගත් බව මින් මොහොතකට පෙර වාර්තා විය.
කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 1200ක් පමණ වන බව එම කාර්යංශයේ බලධාරීහු කියති.
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ











