පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් අත්අඩංගුවට ගත් විශාලතම කොකේන් මත්කුඩු තොගය වු කිලෝ 301 ග්‍රෑම් 325 ක ප්‍රමාණය පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත පැමිණ නිරික්ෂණය කළ අතර එම වැටලීම සිදු කළ නිලධාරින්ට ස්තූති කළේය.

![f[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/f1.png)
![fff[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/fff1.png)
