කොකු වලින් එල්ලී භාරයක් ඔප්පු කරයි


බදුල්ල භද්‍රකාලි කෝවිලේ කාලි මැණියන්ට කිරි කළ පුජාව උත්සවාකාරයෙන් සිදුවිය.

බැතිමතෙක් එහිදී ඇගේ කටු ගසාගෙන යකඩ කොකු වලින් එල්ලී  භාරයක් ද ඔප්පු කළේය.