කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ කේරළ ගංජා කිලෝ 82 ප්‍රමාණයක් කිලිනොච්චිය පලෙයි මරදන්කේණි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි.එම ගංජා තොගය ඉන්දියාවේ සිට ගෙන්වූ බව කියති.