කේරළ ගංජා කිලෝ 72ක් කිලිනොච්චියෙන් අල්ලයි


 ඉන්දියාවේ සිට රැගෙන ආ බව කියන කේරළ ගංජා කිලෝ 72ක් කිලිනොච්චි ධර්මපුරම් චුන්ඩිකුලම් වෙරළ තීරයෙන් සොයා ගත් බව ධර්මපුරම් පොලිසිය කියයි.

පොලිසිය වැටලීම කරද්දී එතැන සිටි සැකකරුවකු පාර්සලයක් රැගෙන යතුරු පැදියකින් පලා ගිය බවත්, ඔහු ලුහු බඳිද්දී පාර්ලසය දමා ගිය බවත්, එහි ගංජා කිලෝ 30ක් තිබුණු බවත් පොලිසිය පවසයි.

(1)(5) (2)(4) (3)(6)