නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව යාපනය කරේනගර් කෝවිරාන් හි සාම්බල් මුහුදු තීරයේ දී බෝට්ටුවකින් ප්‍රවාහනය කරමිත් තිබූ කේරළ ගංජා කිලෝ 55ක් යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බෝට්ටුවේ සිටි බව කියන තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මේ අතර යාපනයේ සිට මීගමුව දක්වා ප්‍රවාහනය කරමින් සිටි බව කියන ගංජා කිලෝ 51ක් වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.