කේරල ගංජා මන්නාරමින් අල්ලයි


මන්නාරම තාරපුරම් කැලෑවකින් කේරල ගංජා කිලෝ හතරක් පමණ සොයා ගත් බව මන්නාරම දිසා බුද්ධි අංශය කියයි.

එහි වීදි වටිනාකම රුපියල් ලක්ෂ හතරක් පමණ වෙතියි කියති.