හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනෙක් අදත් බරපතල වංචා හා දුෂණ විමර්ශණ ජනපති කොමිසමට පැමිණියහ.
හිටපු නාවික හමුදාපතිවරයකු වන සෝමතිලක දිසානායක සාක්කි දීම ඇරඹීය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොමිසමට පැමිණියේ නැත. හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැමිණියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි බව අප වෙබ් අඩවියේ පළ වුයේ ප්‍රමාද දෝෂයකිනි.


