කෙහෙල් හොරාට දඩ


රුපියල් 500ක් වටිනා කෙසෙල් කැනක් කැපූ ලක්ෂ්මන් උපාලි පෙරේරා හා තිලක් නිශාන්ත පෙරේරාට රුපියල් 3000 බැගින් දඩ නියම කළ නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා  වසරක සිරදඩුවමක් පනවා එය පස් වසරකට අත්හිටැවීය.