කෙසෙල් කැන


චූටි මල්ලිවයි පොඩි මල්ලිවයි නොදන්න කවුරුත් නැති තරම්නෙ. මේ වීඩියෝව ඔවුන්ගේ යූටියුබ් චැනල‍ය හරහායි ඉදිරිපත් කරන්නෙ. කෙසෙල් කැන කියලා නම් කරලා තියෙන මෙය ඇස්වහ කටවහ ගැන කියවෙන නියම හාස්‍යජනක වැඩක්. බලලාම ඉන්නකො එහෙනම්.

 

රචින්ත ජයවර්ධන