කෙවින්ගේ What Now


2016-10-15-ent-20

 

හොලිවුඩයේ නිෂ්පාදිත නවතම හාස්‍ය ජනක චිත්‍රපටය What Now පසුගියද (14දා) ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා. හාස්‍ය චිත්‍රපට ගණනාවකටම රංගනයෙන් දායකවූ හොලිවුඩයේ සුපිරි විකට නළු කෙවින් හාර්ට් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සඳහා පණ පොවන අතර, මෙම චිත්‍රපටයේ විධායක නිෂ්පාදකයා ලෙස කටයුතු කරනවා.

මෙහි අධ්‍යක්ෂකවරයා ලෙස හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ජෙෆ් ක්ලැනගන්ගෙනි.