කූඩා වෑන් රිය පල්ලමේ


පුස්සැල්ලාවේ දී කුඩා වෑන් රථයක් ප්‍ර‍පාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් අට දෙනකු තුවාල ලබා ඇතැයි ද දෙන්නකුගේ තත්ත්වය බරපතල යැයි ද පොලිසිය කියයි. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ පදිංචි පිරිසක් නුවරඑළිය දෙසට ගමන් කරමින් සිටි වෑන් රියකි.

01 (2) 04 (2) - Copy 05 (2)