අවුරුදු සමයේ පාරිභෝගිකයා ගසා කෑ කූට වෙළෙඳුන් 3000කගෙන් ලක්ෂ 80ක දඩ අය කැර ගත් බව පාරිබෝගික සේවා අධිකාරිය කියයි.
වැඩි මිලට බඩු විකිණීම, ආහාරයට නුසුදුසු කෑම වර්ග ගබඩා කර තැබීම ආදිය ප්‍රධාන වැරදිවලට අයත්ය.