කූට ලේඛන නඩුවේ තිස්ස අත්තනායකට නොතීසි


පසුගිය ජනපතිවරණ සමයේ කූට ලේඛන සැකසී යැයි  කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට ඔක්තෝබර් 19 වැනිදා පෙනී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.