මාදුරුඔය රක්ෂිතයේ කුළුහරකකු මසට මැරීයැයි කියන පස් දෙනෙක් වනජීවි නිලධරයන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ පිරිස අතර ඌවේ දේශපාලනඥයකුගේ සමීප නෑයකු ද සිටින බව දැනගන්නට ඇත.
කුළු හරකකුගේ මස් වල වටිනාකම රුපියල් 40,000කි.
මරා ඇත්තේ වඳවීමේ තර්ජනයට ලක්වී සිටින පිරිමි සතෙකි.
කුළු හරක් මරා ගෝන මස් ලෙස විකුණතියි කියති.