කුවේණිගේ නෑයාගේ මාලිගේ මැදින් පාරක්


කල්පිටියේ අල්ලිරාණි මාලිගයේ ගල් කණුවක පාදම උඩින් නව පාරක් ඉදිකැර ඇත. කුවේනියගේ ඥාති සහෝදරියක වන අල්ලි ප‍්‍රාදේශීය රැජිනක බව කියති. ඇගේ මාලිගය මාලිගාකන්ද හා ගෙන්ගේ පුරාවිද්‍යා ස්මාරක පෙදෙසක ඇත.