ගෘහ සේවිකාවන් ලෙස කුවේට් රාජ්‍යයට ගොස් හාම්පුතුන්ගේ හා වෙනත් අයගේ විවිධ අතවරවලට මුහුණ දුන් බව කියන ගෘහ සේවිකාවන් 80 දෙනකු අද (13) කටුනායක ගුවන්තොටුපළින් යළි මෙරටට පැමිණි බව ගුවන්තොටුපළ ආරංචි කියයි.