කුවේට් ගිය කත අනතුරෙන් මරුට


කුවේට් නුවරදී තිස් හැවිරිදි ශ්‍රී ලාංකික කතක් මංගාම් වෙරළ අසබල පාරකදී වාහනයකට යටවී මිය ගියාය.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇගේ සිරුර රෝහලට යැවූ අතර රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.