ඉන්දියා ජාතිකයකුගේ කුලී නිවසක කසිප්පු පෙරූ බව කියන ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් ද ඉන්දියා ජාතිකයා සමග කුවේට් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
කුවේටයේ කෙයිෆාන් හි නීතිවිරෝධී මත්පැන් නිපදවීමේ කටයුතු වල නිරතව සිටි ඔවුන් සතුව තිබූ කසිප්පු නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ සහ බැරල් 152 ක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.