කුවේට් ගිය 50ක් යළි එති


කුවේට් රැකියාවට ගොස් අතරමංවූ ගෘහ සේවිකාවෝ 44 දෙනෙක් ද පිරිමි හය දෙනෙක් ද රජයේ වියදමින් අද ගෙන්වා ගනු ලැබූහ.

පොරොන්දු වූ රැකියා හා වැටුප් නොදීම, හිරිහැර කිරීම ආදිය නිසා ආපසු පැමිණි බව ඔවුහු කීහ.