කුලී වාහන සූත්තරේට ගුවන් හමුදා පිරිසකුත් අහුවෙලා


කුලියට වාහන ගෙන  ව්‍යාජ ලිපි ලේඛන  සදා විකුණු අයකු   කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් බව  මිරිහාන පොලීසිය කියයි.

වාහන හතරක් විකුණා ඇති අතර තවත් හතරක් උගසට තබා  ඇතැයිද කුලියට ගත්  එම වාහනවලින්  හතරක් ගුවන් හමුදා  නිලධරයින්ගේ  ඒවා බවද පොලීසිය පවසයි.