කුරුළු උණට වැට


චීනය, වියට්නාමය, සිංගප්පූරුව, තායිවානය වැනි රටවල පවත්නා කුරුළු උණ ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගෙන ඇතැයි රජය කියයි.

කුරුළු නිශ්පාදන මෙරටට ගෙන ඒම තහනම් කිරීමටත්, එම රටවල සිට එන අය සෞඛ්‍ය පරීක්ෂණවලට ලක්කිරීමටත් රජය පියවර ගෙන ඇත.