කුරුවිට සෙංගමාලයට අත වනයි


කුරුවිට, වළදුර, කිරිගල් මුකලාන හා යහල කොටුන්න යන ගම්මානයන්හි  පවුල් පන්සීයකට ආසන්න පිරිසක් පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ්‍රවල මිනිස් මළ මිශ්‍රව ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය කළ පරීක්ෂණයකින් සොයාගෙන ඇත.

කුරුවිට නගරය,නඩුකාර දෙණිය හා එක්නැලිගොඩින්  සෙංගමාල රෝගීන් වාර්තා වි  ඇතැයි කුරුවිට සෞඛ්‍ය වෛදනිලධාරී වෛද්‍ය සාලින්ද  කරුණාතිලක මහතා පවසයි.