කුරුවිට වෙළෙන්දා ළඟ හොර නෝට්ටු මිටියක්


කුරුවිට සිට කොළඹ බැස්ටියන් මාවතේ අවංහලකට ආ වෙළෙන්දකු බව කියන පුද්ගලයකු ළඟ තිබී රුපියල් 2000 හොර නෝට්ටු 93 ක් සොයාගත් පොලිසිය කියයි. අවංහලෙන් තේ බී ඔහු බිල ගෙවීම සඳහා දුන් රුපියල් 2000 ගැන සැක සිතූ අවන්හනල් හිමියා පොලිසිය කැඳවීය.