අත්තිඩිය තෙත් බිමට අයත් බෙල්ලන්විල කුරුලු අභය භූමී සංවේදී කලාපයේ පර්චස් සීයයක් ගොඩ කිරීමේ උත්සාහය නතරකළ බව තරුණ සත්වවේදීන්ගේ සංවිධානය හා අත්තිඩිය වන ජීවී අඩවි කාර්යාලය කියයි.
පර්චස් පහක් පමණ ගොඩ කැර තිබිණි
අනවසරයෙන් කුරුලු අභයභූමිය ගොඩ කරන්න්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීම අපහසු යැයිද වනජීවී කාර්යාලය කියයි.