මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරික සුනිල් ශාන්ත නොහොත් බේබි (42) හා ඔහුගේ බිරිය ප්‍රියංගා (40) ඔවුන්ගේ කුරුඳු තෙල් මඩුවේදී අද (1) සවස වෙඩි තබා මරා දමා ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි.
ත්‍රී රෝද රියකින් ආ ඝාතකයින් ඔවුන්ට වෙඩි තබා පළා ගිය බවට තොරතුරු ලැබී ඇත.
ඡායාරූප - ජනත් ද සිල්වා
ඡායාරූප - දීපාල් ද සිල්වා








