දිනපතා ලංකාදීප පුවත්පත කුරුණෑගල දිස්ත්‍රික්කයම ආවරණය කරමින් විශේෂ අතිරේකයක් හෙට(03)වන දා සිට පාඨකයා වෙනුවෙන් නිකුත් කරයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළව උණුසුම් පුවත්, කාලීන පුවත්, ගවේෂණාත්මක පුවත් සහ විශේෂාංග ලිපි මෙම අතිරේකයට ඇතුලත් වේ.