කුරුණෑගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු තිස් දෙනකුගෙන් යුත් පිරිස වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් ගුණවර්ධන මහතා තීරණය කර ඇත.
මෙයින් පහළොස් දෙනකු පුත්තලමටත්, අනික් පිරිස කුරුණෑගල පොලිසිවලටත් යවා ඇත.

