කුරුණෑගල - කොළඹ මාර්ගයේ වඳුරාගල දී ත්‍රී රෝද රථයක් හා බස් රථයක් ගැටී ත්‍රී රෝද රියේ ගමන්ගත් දෙදෙනකු මිය ගොස් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.