කුරුණෑගල 21ක් මෛත්‍රීට


කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු  21ක් දෙනෙක් විපක්ෂ නායක කාර්යාලයයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක් වූහ.

(වීඩියෝ දසුන් සහිතයි)