සිගිරි කැටපත් පවුර කොණ්ඩ කටුවකින් කුරුටු ගා සිර දඩුවම් නියම වු නැගෙනහිර උදේනි නම් තරුණියට නියම වු වසර දෙකක සිර දඬුවම සම්බන්දයෙන් පොදු සමාවක් දීමේ ලියවිලි වලට ජනපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් කළ බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.
ඇයට සමාව දෙන ලෙස පොදු සංවිධාන රැසක්ම රජයෙන් ඉල්ලා තිබිණි.

