මීගමුව , ගල්කන්ද රේල් ගේට්ටුව අසලින් පුත්තලම දුම්රිය පාර හා මීගමුව-කොළඹ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිස පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවත් ඒ හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් එල්ල කළ බවත් පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට ගත් බවද කියති.