”ඔබට අවදානමක් නැතුව කි‍්‍රකට් කී‍්‍රඩා කරන්න බැහැ. අවදානමකින් තොරව ඔබට ලකුණක් ලබාගන්නත් බැහැ. සමහරවිට ඒ අවදානම නිසා ඔබ දැවී යන්න පුලූවන්. සමහරවිට එයින්ම ලකුණු රැස්කරගන්නත් පුළුවන්. ඔබේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තබාගනිමින් මේ අන්ත දෙක අතරේ සමබරතාව තබාගත යුතුයි.”
කුමාර් සංගක්කාර - කි‍්‍රකට් තරගයකදී පිතිකරුවකු ලබාගත යුතු අවදානම පිළිබඳ අදහස් දක්වමින්...