කුමාර් ගුණරත්නම් ලන්ඩන් සමරුවේ


‘‘අරගලයක මතකයෙන් වමේ පියවර‘‘ තේමා  කරගනිමින් වසර 25 කට පෙර දිවිපිදූ  ඉල්මහ විරුවන් සැමරීමේ ජනහමුවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක්සත් රාජධානී කමිටුව විසින්  පසුගිය 15 වැනි සෙනසුරාදා ලන්ඩනයේදී  සංවිධානය කැරිණි. උතුරු ලන්ඩනයේ හැරෝ නඟරයේ සැවෝයි කොට් ප්‍රජා මධ්‍යස්තානයෙහිදී මෙම සමරු වැඩසටහන හා සංවාදශීලී ජනහමුව පැවැත්වුයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම  කාරක සභික කුමාර් ගුණරත්නම්ගේ මූලිකත්වනි. ලන්ඩන් නුවර ජීවත්වන සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ බොහෝ පිරිසක් ඒ සඳහා සහභාගී වුහ.  

1 4 5 10