කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්


ආගමන විගමන නීති උල්ලංඝණය කළැයි පෙරටුගාමී හා සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභීක කුමාර් ගුණරත්නම් මාර්තු 14 වැනි දා  දක්වා  යළි රිමාන්ඩ්  කිරිමට  කෑගල්ල මහේස්ත්‍රාත් නියම කළේය.