කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මාර්තු 1 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.

ඕස්ට්‍රේලියා පුරවැසියකු වන කුමාර් ගුණරත්නම් වීසා නොමැතිව රැඳී සිටියදී අඟුරුවැල්ලේ ඔහුගේ මවගේ නිවසින් ගිය වසරේ නොවැම්බර් 4 වැනිදා අත්අඩංගුවට ගත් බව අධිකරණයේදී සඳහන් විය.